Leviticus 8:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉන්පසු ඔහු ඌ කෑලිවලට කපා, උගේ හිස ද කෑලි සහ තෙල ද ගින්නේ දැවී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු බැටළුවා උගේ කොටස්වලට කැපීය; මෝසෙස් උගේ හිස සහ කැබලිත් තෙලත් දැවුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉන්පසු ඔහු ඌ කෑලිවලට කපා, උගේ හිස ද කෑලි සහ තෙල ද ගින්නේ දැවී ය.