Leviticus 8:33 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කැප කිරීමේ දින ගණන අවසාන වන තෙක්, දින හතක් ඔබ සම්මුඛ මණ්ඩපයේ දොරටුවෙන් පිටතට නොයා යුතු ය. ඒ සඳහා දින හතක් ගත වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම සත් දවසක් සම්පූර්ණවන තෙක් එනම් ඔබ සැමගේ කැපකිරීමේ දවස් සම්පූර්ණවන තෙක් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩින් පිටතට නොයන්න. මක්නිසාද සත් දවසක් ඔබ සැම කැපකරනු ලබන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
කැප කිරීමේ දින ගණන අවසාන වන තෙක්, දින හතක් ඔබ සම්මුඛ මණ්ඩපයේ දොරටුවෙන් පිටතට නොයා යුතු ය. ඒ සඳහා දින හතක් ගත වේ.