Leviticus 8:34 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අප මෙදින කළ ලෙස ඔබේ පාපවලට කමාව අයැදිනු පිණිස සමිඳාණන් වහන්සේ මෙසේ කිරීමට අණ කළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම වෙනුවට සමඟිකමක් කරන පිණිස, අද දවසේදී කළාක්මෙන් කරන්ට ස්වාමීන්වහන්සේ අණකර තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
අප මෙදින කළ ලෙස ඔබේ පාපවලට කමාව අයැදිනු පිණිස සමිඳාණන් වහන්සේ මෙසේ කිරීමට අණ කළ සේක.