Luke 1:20 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔන්න, මේ දෑ සිද්ධවන දවස දක්වා ඔබ කතා කරන්නට බැරිව, නිහඬව සිටිනු ඇත; මන්ද නිසි කල්හි ඉෂ්ට වන මගේ වචන ඔබ විශ්වාස කළ නැති නිසා යැ” යි පැවසී ය.
Sinhala Bile - New Revised Version (NRSV)
බලන්න. නියම කාලයෙහි ඉටුවන්න යන, මා කී දේ ඔබ අවිශ්වාස කළ බැවින්, මේ කාරණා සිදු වන දවස දක්වා ඔබ කතා කළ නොහැකි ව නිහඬ වනු ඇතැ”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, නියම කාලයට සම්පූර්ණවන්නාවූ මාගේ වචන ඔබ විශ්වාස නොකළ බැවින්, මේ කාරණා සිදුවන දවස දක්වා, ඔබ කථාකරන්ට නොහැකිව නිශ්ශබ්දවන්නෙහියයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
බලන්න. නියම කාලයෙහි ඉටුවන්න යන, මා කී දේ ඔබ අවිශ්වාස කළ බැවින්, මේ කාරණා සිදු වන දවස දක්වා ඔබ කතා කළ නොහැකි ව නිහඬ වනු ඇතැ”යි කී ය.