Luke 1:24 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මේ දවස්වලට පසු, ඔහුගේ භාර්යාව, එලිසබෙත් ගැබ් ගෙන, පස් මසක් සැඟවී වෙසෙමින්,
Sinhala Bile - New Revised Version (NRSV)
මඳ කලකට පසු ඔහුගේ බිරිඳ වන එලිසබෙත් ගැබ්ගෙන, පස් මසක් රහසිගත ව වෙසෙමින්,
Sinhala Bile - Revised Old Version (SROV)
භාර්යාවූ ඒ දවස්වලට පසු ඔහුගේ එලිසබෙත් ගර්භිණීව:
Sinhala SNRV (New Revised Version 2018)
මඳ කලකට පසු ඔහුගේ බිරිඳ වන එලිසබෙත් ගැබ්ගෙන, පස් මසක් රහසිගත ව වෙසෙමින්,