Luke 1:30 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
දේව දූතයා ඇය අමතමින්, “බය වන්න එපා මරියා. ඔබට දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ලැබිලා.
Sinhala Bile - New Revised Version (NRSV)
දේව දූතයා ඈට කතා කොට, “මරියාණනි, බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාදය ලද්දෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දේවදූතයා ඈට කථාකොට: මරියා, භය නොවන්න. මක්නිසාද ඔබට දෙවියන්වහන්සේගෙන් කරුණාව ලැබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
දේව දූතයා ඈට කතා කොට, “මරියාණනි, බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාදය ලද්දෙහි ය.