Luke 1:54 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේට තම දයාව සිහි ගන්වමින් තම සේවක ඉශ්‍රායෙල්ට උපකාර කළේ,
Sinhala Bile - New Revised Version (NRSV)
අප පියවරුන් වූ, ආබ්‍රහම්ට හා එම පරපුරට,
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ අපේ පියවරුන්ට කී ලෙස, ආබ්‍රහම්ටද ඔහුගේ වංශයටද
Sinhala SNRV (New Revised Version 2018)
අප පියවරුන් වූ, ආබ්‍රහම්ට හා එම පරපුරට,