Luke 1:73 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
අපගේ පිය වූ ආබ්‍රහම්ට දිවුළ ඒ දිවුරුම,
Sinhala Bile - New Revised Version (NRSV)
එය, අප පිය ආබ්‍රහම්ට එතුමන් දිවුළ දිවුරුම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේට සේවයකරන්ට වරදෙන පිණිස,
Sinhala SNRV (New Revised Version 2018)
එය, අප පිය ආබ්‍රහම්ට එතුමන් දිවුළ දිවුරුම ය.