Luke 1:74 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
අපගේ සතුරන් අතින් අප මුදන්නට හා බයින් තොරව උන්වහන්සේට මෙහෙ කරන්නට අපට හැකි වන පිණිස ය;
Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ කෙළේ, අප සතුරන්ගෙන් මිදීම ලබමින්, නොබිය ව එතුමන්ගේ සේවයේ යෙදෙමින්,
Sinhala Bile - Revised Old Version (SROV)
අපේ පියවූ ආබ්‍රහම්ට දිවුළ දිවිරීම වන
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ කෙළේ, අප සතුරන්ගෙන් මිදීම ලබමින්, නොබිය ව එතුමන්ගේ සේවයේ යෙදෙමින්,