Luke 10:14 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එනමුත් විනිශ්චය දවසේ ඔබට වඩා තීර් හා සීදොන්වලට දැරිය හැකි වනු ඇත.
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා තීර්ට හා සීදොනට සහනය ලැබෙන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේවී නුමුත් විනිශ්චයෙහිදී ඔබට වඩා තීර් හා සීදොන්ට ඉවසිය හැකිවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා තීර්ට හා සීදොනට සහනය ලැබෙන්නේ ය.