Luke 10:3 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යන්න! මා දැන් ඔබ පිටත් කර යවන්නේ, වෘකයින් මැදට බැටළු පැටවුන් යවන ලෙසයි.
Sinhala Bile - New Revised Version (NRSV)
ඉතින් යන්න. වගවලසුන් මැදට බැටළු පැටවුන් යවන්නාක් මෙ‍න් මම ඔබ යවමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම යන්න. බලව, වෘකයන් මැදට බැටළු පැටවුන් මෙන් ඔබ සැම යවමි.
Sinhala SNRV (New Revised Version 2018)
ඉතින් යන්න. වගවලසුන් මැදට බැටළු පැටවුන් යවන්නාක් මෙ‍න් මම ඔබ යවමි.