Luke 10:6 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සාමයේ පුතකු ඒ නිවසේ සිටී නම්, ඔබගේ සාමය ඔහු පිට රඳනු ඇත. එසේ නො වේ නම්, එය ආපසු ඔබ වෙත එනු ඇත.
Sinhala Bile - New Revised Version (NRSV)
සාමය ලබන්නට සුදුසු කෙනෙක් එහි සිටිත් නම් ඔබගේ සාම පැතුම ඔහු පිට රැඳෙනු ඇත. නැතහොත් එය ඔබ වෙත පෙරළා එනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
සමාදානයේ පුත්‍රයෙක් එහි සිටී නම් ඔබ සැමගේ සමාදානය ඔහු කෙරෙහි රඳන්නේය. නැතහොත් එය ඔබ සැම කරා පැමිණෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
සාමය ලබන්නට සුදුසු කෙනෙක් එහි සිටිත් නම් ඔබගේ සාම පැතුම ඔහු පිට රැඳෙනු ඇත. නැතහොත් එය ඔබ වෙත පෙරළා එනු ඇත.