Luke 10:8 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“යම් නගරයකට ඇතුළු වන කල, ඔවුන් ඔබ පිළිගත් විට, ඔබ ඉදිරියේ තබන දෙයක් භුක්ති විඳින්න.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ යම් නුවරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ පිළිගත්තොත්, ඔබ ඉදිරියෙහි තබන දේ වළඳන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම යම් නුවරකට ඇතුල්වූ කල ඔව්හු ඔබ සැම පිළිගන්නෝ නම්, ඔබ සැම ඉදිරියෙහි තබන දේ කන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ යම් නුවරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ පිළිගත්තොත්, ඔබ ඉදිරියෙහි තබන දේ වළඳන්න.