Luke 11:25 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එසේ ආ කල ඒ නිවස අතුගා, පවිත්‍ර කොට, නිසි පිළිවෙලකට තබා තිබෙනු දකියි.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු එහි පැමිණි කල, නිවස අතුගා අස්පස් කොට තිබෙනු දකියි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු එහි පැමිණි කල, එය අතුගා සරහා තිබෙනවා සම්බවේ.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු එහි පැමිණි කල, නිවස අතුගා අස්පස් කොට තිබෙනු දකියි.