Luke 11:46 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ යළි කතා කරමින්, “නීති වේදිනී, ඔබටත් වන විපතක මහත! දරන්නට බැරි බර, මිනිසුන් පිට පටවන ඔබ, ඔබගේ එක ඇඟිල්ලකින් පමණක්වත් ඊට උදවු කරන්නේ නැත.
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ ඔහුට මෙ‍සේ පිළිතුරු දුන් සේක: “විනයධරයෙනි, ඔබට වන විපතක මහත! ඉසිලිය නොහැකි බර ඔබ මිනිසුන් පිට පටවන්නාහු ය. එහෙත් ඒ බරට ඔබගේ එක ඇඟිල්ලක් වත් නොතබන්නාහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ කියනසේක්: ව්‍යවස්ථාව උගන්වන්නෙනි, ඔබ සැමටත් දුක්වේ! මක්නිසාද උසුලන්ට අමාරු බර ඔබ සැම මනුෂ්‍යයන් පිට තබන්නහුය, නුමුත් ඔබ සැමගේ එක ඇඟිල්ලක්වත් ඒ බරවලට තබන්නේ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ ඔහුට මෙ‍සේ පිළිතුරු දුන් සේක: “විනයධරයෙනි, ඔබට වන විපතක මහත! ඉසිලිය නොහැකි බර ඔබ මිනිසුන් පිට පටවන්නාහු ය. එහෙත් ඒ බරට ඔබගේ එක ඇඟිල්ලක් වත් නොතබන්නාහු ය.