Luke 12:13 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සමූහයා අතරින් කෙනෙක් කතා කරමින්, “ගුරුතුමනි, මා සමඟ උරුමය බෙදා ගන්නා ලෙස මගේ සහෝදරයාට කියන්නැ” යි ඉල්ලී ය.
Sinhala Bile - New Revised Version (NRSV)
සමූහයා අතරෙන් එක් තැනැත්තෙක් කතා කොට, “ගුරුදේවයෙනි, මා සමඟ අපේ උරුමය බෙදාගන්න මාගේ සහෝදරයාට කිව මැනවැ”යි උන් වහන්සේට කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සමූහයාගෙන් එක්කෙනෙක් කථාකොට: ආචාරීන්වහන්ස, මා සමඟ උරුමය බෙදාගන්ට මාගේ සහෝදරයාට කිව මැනවයි උන්වහන්සේට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
සමූහයා අතරෙන් එක් තැනැත්තෙක් කතා කොට, “ගුරුදේවයෙනි, මා සමඟ අපේ උරුමය බෙදාගන්න මාගේ සහෝදරයාට කිව මැනවැ”යි උන් වහන්සේට කී ය.