Luke 12:16 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ ඔවුන්ට උපමා කතාවක් පවසමින්, “ධනවත් මිනිසකුගේ භූමියෙන් සරු පලදාවක් ඉපැදවිණ.
Sinhala Bile - New Revised Version (NRSV)
“එක් ධනවතෙකුගේ වතුපිටිවල බොහෝ පලදාව ඇති විය.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්: එක් වස්තුකාරයෙකුගේ බිමෙහි බොහෝ භෝග හටගත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
“එක් ධනවතෙකුගේ වතුපිටිවල බොහෝ පලදාව ඇති විය.