Luke 12:26 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එතරම් සුළු දෙයක් වුවත් ඔබට කර ගත නො හැකි නම්, අනිකුත් දෑ ගැන කනස්සලු වන්නේ මන්ද?
Sinhala Bile - New Revised Version (NRSV)
ඉදින් එවැනි සුළු දෙයක් වත් කරගන්නට ඔබට නොහැකි නම්, ඔබ අනෙක් කාරණා ගැන කරදර වන්නේ මන් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ඉඳින් සුළු දෙයක්වත් කරගන්ට ඔබ සැමට බැරි නම්, ඔබ සැම අනික් කාරණා ගැන කනස්සලුවන්නේ මක්නිසාද?
Sinhala SNRV (New Revised Version 2018)
ඉදින් එවැනි සුළු දෙයක් වත් කරගන්නට ඔබට නොහැකි නම්, ඔබ අනෙක් කාරණා ගැන කරදර වන්නේ මන් ද?