Luke 12:32 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“කුඩා රැළ, බය නො වන්න. මන්ද රාජ්‍යය ඔබට දීම, ඔබගේ පියාණන්වහන්සේගේ කැමැත්තයි.
Sinhala Bile - New Revised Version (NRSV)
“කුඩා රැළ, බිය නොවන්න, ඔබට රාජ්‍යය දෙන්නට ඔබගේ පියාණන් වහන්සේ සැදී පැහැදී සිටින සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
කුඩා රැළ, භය නොවෙන්න; මක්නිසාද ඔබ සැමට රාජ්‍යය දෙන්ට ඔබ සැමගේ පියාණන්වහන්සේ ප්‍රසන්නව සිටිනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
“කුඩා රැළ, බිය නොවන්න, ඔබට රාජ්‍යය දෙන්නට ඔබගේ පියාණන් වහන්සේ සැදී පැහැදී සිටින සේක.
Recommended Reading