Luke 12:34 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද ඔබේ සම්පත් කොතැන ද ඔබේ සිතත් එතැනම ය.
Sinhala Bile - New Revised Version (NRSV)
මන්ද, ඔබගේ වස්තුව කොතැන ද, ඔබගේ සිතත් එතැන ම ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබ සැමගේ වස්තුව තිබෙන්නේ යම් තැනකද ඔබ සැමගේ සිතත් එහිම තිබෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මන්ද, ඔබගේ වස්තුව කොතැන ද, ඔබගේ සිතත් එතැන ම ය.”