Luke 12:35 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“ඉඟටි බැඳ සූදානමින් සිටින්න. ඔබගේ පහන් දල්වා තබන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
“ඔබගේ ඉඟ පටි බැඳගන්න, පහන් ද දල්වා තබාගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ ඉඟටි බැඳ ඔබ සැමගේ පහන්ද දල්වා තිබේවා.
Sinhala SNRV (New Revised Version 2018)
“ඔබගේ ඉඟ පටි බැඳගන්න, පහන් ද දල්වා තබාගන්න.