Luke 12:51 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පොළොවේ සාමය සලසන්නට මා ආවා යයි ඔබ සිතනවා ද? එසේ නො වෙයි; මම ඔබට කියන්නම්; මා ආවේ භේද ඇති කරන්නයි.
Sinhala Bile - New Revised Version (NRSV)
පොළොවෙහි සාමය දෙන පිණිස ආවෙමි යි ඔබ සිතන්නාහු ද? එසේ නොවේ. මා ආවේ භේද ඇති කරන පිණිස යයි මම ඔබට කියමි.
Sinhala Bile - Revised Old Version (SROV)
පොළොවට සමාදානය දෙන පිණිස මම ආවෙමියි ඔබ සැම සිතවුද? එසේ නොව, භේද උපදවන පිණිසයයි ඔබ සැමට කියමි.
Sinhala SNRV (New Revised Version 2018)
පොළොවෙහි සාමය දෙන පිණිස ආවෙමි යි ඔබ සිතන්නාහු ද? එසේ නොවේ. මා ආවේ භේද ඇති කරන පිණිස යයි මම ඔබට කියමි.