Luke 12:55 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
දකුණු දිගින් සුළං හමන විට ‘පෑවිල්ලක් එතැ’ යි ඔබ කියයි. ඒ එසේ සිදු වෙයි.
Sinhala Bile - New Revised Version (NRSV)
දකුණු දිගින් සුළඟ හමන විට, ‘දැඩි ග්‍රීෂ්මයක් වන්නේ ය’යි ඔබ කියන්නහු ය; එසේ ම වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දකුණෙන් හුළඟ ගසන කල-ග්‍රීෂ්මය වන්නේයයි ඔබ සැම කියන්නහුය; එසේම වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
දකුණු දිගින් සුළඟ හමන විට, ‘දැඩි ග්‍රීෂ්මයක් වන්නේ ය’යි ඔබ කියන්නහු ය; එසේ ම වන්නේ ය.