Luke 12:57 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“හරි දේ කුමක්දැයි ඔබම තීන්දු නො කරන්නේ ඇයි?
Sinhala Bile - New Revised Version (NRSV)
“හරි දෙය කුමක් දැ යි ඔබ ම විනිශ්චය නොකරන්නේ මන් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
යුතු දේ ඔබ සැමම විනිශ්චය නොකරන්නේ මක්නිසාද?
Sinhala SNRV (New Revised Version 2018)
“හරි දෙය කුමක් දැ යි ඔබ ම විනිශ්චය නොකරන්නේ මන් ද?