Luke 12:59 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මා ඔබට කියන්නේ, අන්තිම සතය දක්වා ඔබේ දඩය ගෙවා දමන තුරු ඔබ ඉන් පිටතට නො එනු ඇත කියා යැ” යි පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
අන්තිම සතයට ගෙවන තුරු ඔබ එතැනින් පිටතට නොඑන්නෙහි යයි ඔබට කියමි.”
Sinhala Bile - Revised Old Version (SROV)
අන්තිම සල්ලිය ගෙවන තුරු ඔබ එතනින් පිටවී නොඑන්නෙහියයි ඔබට කියමියි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
අන්තිම සතයට ගෙවන තුරු ඔබ එතැනින් පිටතට නොඑන්නෙහි යයි ඔබට කියමි.”