Luke 12:7 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සැබවින් ම ඔබගේ හැම හිස කෙසක් පවා ගණන් කොට ඇත. බය නො වන්න! ගේ කුරුල්ලන් රාශියකටත් වඩා ඔබ වටී.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබගේ හිසකෙස් සියල්ල පවා ගණන් කොට ඇත. බිය නොවන්න; ඔබ ගේකුරුල්ලන් රාශියකට වඩා අගනේ ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ. භයනොවෙන්න. ඔබ සැම බොහෝ ගේකුරුල්ලන්ට වඩා අගේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබගේ හිසකෙස් සියල්ල පවා ගණන් කොට ඇත. බිය නොවන්න; ඔබ ගේකුරුල්ලන් රාශියකට වඩා අගනේ ය.”