Luke 13:12 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ ඇය දැක, ඉදිරියට කැඳවා, “ස්ත්‍රිය, ඔබේ ආබාධයෙන් ඔබ මිදුණා” යි පවසා,
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ ඈ දැක කැඳවා, “ස්ත්‍රිය, ඔබේ දුර්වල කමින් ඔබ මිදුණෙහි ය”යි කියා
Sinhala Bile - Revised Old Version (SROV)
යේසුස්වහන්සේ ඈ දැක අඬගසා: ස්ත්‍රිය, ඔබේ දුර්වලකමින් ඔබ මිදුණෙහිය කියා, ඈ පිට අත් තැබූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ජේසුස් වහන්සේ ඈ දැක කැඳවා, “ස්ත්‍රිය, ඔබේ දුර්වල කමින් ඔබ මිදුණෙහි ය”යි කියා