Luke 13:20 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ යළි කතා කරමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය මම කුමකට උපමා කරම් ද?
Sinhala Bile - New Revised Version (NRSV)
යළිදු උන් වහන්සේ කතා කොට, “දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට උපමා කරම් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
නැවතත් උන්වහන්සේ කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුමකට සමානකරම්ද?
Sinhala SNRV (New Revised Version 2018)
යළිදු උන් වහන්සේ කතා කොට, “දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට උපමා කරම් ද?