Luke 13:3 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
නෑ, එසේ නො වේ; මා ඔබට කියන්නේ, පසුතැවිලි නො වූවොත් ඔබ හැමත් එලෙස විනාශ වනු ඇත කියායි.
Sinhala Bile - New Revised Version (NRSV)
පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැම ද එසේ ම විනාශ වන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේ නොවේයයි ඔබ සැමට කියමි. පසුතැවිලි නූණොත් ඔබ සැම සියල්ලෝම එසේම විනාශවන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැම ද එසේ ම විනාශ වන්නහු ය.