Luke 15:26 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔහු සේවකයකුට අඬගසා, සිදුවන්නේ කුමක්දැයි ඇසුවා.
Sinhala Bile - New Revised Version (NRSV)
දාසයන්ගෙන් එක් කෙනෙකුට අඬගසා, ‘මෙහි තේරුම කිමෙක් දැ’යි විචාළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දාසයන්ගෙන් එක්කෙනෙකුට හඬගසා: මේ මොකදැයි විචාළේය.
Sinhala SNRV (New Revised Version 2018)
දාසයන්ගෙන් එක් කෙනෙකුට අඬගසා, ‘මෙහි තේරුම කිමෙක් දැ’යි විචාළේ ය.