Luke 15:31 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“එවිට පියා ඔහු අමතමින්, ‘පුත, නිතරම ඔබ මා සමඟයි. මට ඇති හැම දේත් ඔබගෙයි.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු ද පිළිතුරු දෙමින්, ‘පුතේ, ඔබ නිතොර ම මා සමඟ ය, මා සතු සියල්ල ඔබ සතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුද: පුත්‍රය, ඔබ නිතරම මා සමඟ සිටිනෙහිය, මා සන්තක සියල්ලද ඔබේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු ද පිළිතුරු දෙමින්, ‘පුතේ, ඔබ නිතොර ම මා සමඟ ය, මා සතු සියල්ල ඔබ සතු ය.