Luke 16:12 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
අන් කෙනකුගේ වස්තුව ගැන ඔබ විශ්වාසවන්ත නො වී නම්, ඔබගේම දෑ ඔබට දෙන්නේ කවුරු ද?
Sinhala Bile - New Revised Version (NRSV)
අන් සතු දේ ගැන ඔබ විශ්වාස ව නොසිටියහු නම් ඔබට අයිති වන්න යන දේ ඔබට දෙන්නෝ කවුරු ද?
Sinhala Bile - Revised Old Version (SROV)
අනිකෙකුගේ දේ ගැන ඔබ සැම විශ්වාසව නොසිටියා නම්. ඔබ සැමගේ ම දේ ඔබ සැමට දෙන්නේ කවුද?
Sinhala SNRV (New Revised Version 2018)
අන් සතු දේ ගැන ඔබ විශ්වාස ව නොසිටියහු නම් ඔබට අයිති වන්න යන දේ ඔබට දෙන්නෝ කවුරු ද?