Luke 18:36 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
තමන් පසුකර සමූහයක් යනු ඇසී, ඒ කුමක්දැයි ඔහු විමසී ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ජනකායක් ඒ ළඟින් යනවා ඔහුට ඇසී, “ඒ කුමක් දැ”යි විමසී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සමූහයක් ඒ ළඟින් යනවා ඔහුට ඇසී, ඒ කුමක්දැයි ඇසුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජනකායක් ඒ ළඟින් යනවා ඔහුට ඇසී, “ඒ කුමක් දැ”යි විමසී ය.