Luke 19:2 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සාකෙවුස් නම් මනුෂ්‍යයෙක් එහි විය. බදු අයකරන්නන්ගේ ප්‍රධානියකු වූ ඔහු ධනවතෙකි.
Sinhala Bile - New Revised Version (NRSV)
සාකෙවුස් නම් ධනවත් ප්‍රධාන අයකැමියෙක් එහි විය.
Sinhala Bile - Revised Old Version (SROV)
සුංගම් අයකරන්නන්ගේ ප්‍රධානියෙක්වූ සාකෙවුස් නම්ලත් පොහොසත් මනුෂ්‍යයෙක්,
Sinhala SNRV (New Revised Version 2018)
සාකෙවුස් නම් ධනවත් ප්‍රධාන අයකැමියෙක් එහි විය.