Luke 2:41 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එතුමාණන්ගේ මව්පියෝ වසරක් පාසා පාස්කු මංගල්‍යයට යෙරුසලමට ගියහ.
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේගේ මවුපියෝ අවුරුදු පතා පාස්කු උළෙල සඳහා ජෙරුසලමට ගියහ.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේගේ මවුපියෝ අවුරුදු පතා පාස්කු මංගල්‍යය පිණිස යෙරුසලමට ගියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ජේසුස් වහන්සේගේ මවුපියෝ අවුරුදු පතා පාස්කු උළෙල සඳහා ජෙරුසලමට ගියහ.
Recommended Reading