Luke 2:6 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුන් එහි සිටියදී ඇයට දරු උපතේ කාලය එළැඹිණි.
Sinhala Bile - New Revised Version (NRSV)
තවද, ඔවුන් එහි සිටිය දී ඇගේ ප්‍රසව කාලය සම්පූර්ණ විය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ඔවුන් එහි සිටියදී ඇගේ බිහිකරන කාලය සම්පූර්ණවිය.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, ඔවුන් එහි සිටිය දී ඇගේ ප්‍රසව කාලය සම්පූර්ණ විය.