Luke 20:2 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේට කතා කොට, “ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයකින් ද? ඔබට මේ බලය දුන්නේ කවුරුන්දැයි අපට කියන්නැ” යි කීහ.
Sinhala Bile - New Revised Version (NRSV)
“ඔබ මේ දේවල් කරන්නේ කුමන අධිකාරී බලයකින් ද නොහොත් මේ අධිකාරී බලය ඔබට පැවරුවේ කවරෙක් දැ යි අපට කියන්නැ”යි උන් වහන්සේට කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මේ දේ කරන්නේ මොන බලයකින්ද? නොහොත් මේ බලය ඔබට දුන්නේ කවුදැයි අපට කියන්නැයි උන්වහන්සේට කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
“ඔබ මේ දේවල් කරන්නේ කුමන අධිකාරී බලයකින් ද නොහොත් මේ අධිකාරී බලය ඔබට පැවරුවේ කවරෙක් දැ යි අපට කියන්නැ”යි උන් වහන්සේට කී හ.