Luke 20:23 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් ඔවුන්ගේ ප්‍රයෝගකාරීත්වය වටහා ගත් උන්වහන්සේ,
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් උන් වහන්සේ ඔවුන්ගේ කෛරාටිකකම දැන, “කාසියක් මෙ‍හි ගෙනෙන්න;
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රයෝගය දැන: මට මස්සක් පෙන්වන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත් උන් වහන්සේ ඔවුන්ගේ කෛරාටිකකම දැන, “කාසියක් මෙ‍හි ගෙනෙන්න;