Luke 20:45 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“දහම් පඬිවරුන්ගෙන් පරෙස්සම් වන්න; දිග ලෝගු ඇඳ, සක්මන් කිරීමට කැමති ඔවුන්, ප්‍රසිද්ධ ස්ථානවලදී ගෞරවාචාර ලැබීමටත්, සිනගෝගවල විශේෂ ආසන දැරීමටත්, මංගල සාදයන්හිදී ගෞරවනීය ස්ථාන දැරීමටත් කැමති ය.
Sinhala Bile - New Revised Version (NRSV)
මුළු සෙනඟ සවන් දී සිටිය දී උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට,
Sinhala Bile - Revised Old Version (SROV)
මුළු සෙනඟ අසමින් සිටියදී උන්වහන්සේ තමන් ගෝලයන්ට කියනසේක්:
Sinhala SNRV (New Revised Version 2018)
මුළු සෙනඟ සවන් දී සිටිය දී උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට,