Luke 20:7 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් ඔවුහු පිළිතුරු දෙමින්, “එය කොතැනින්දැයි අප දන්නේ නැතැ” යි කීහ.
Sinhala Bile - New Revised Version (NRSV)
“එය කොතැනින් වූයේ දැ යි අපි නොදනිමු”යි උත්තර දුන්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
කොතැනින් වුණේදැයි නොදැනිමුයයි උත්තරදුන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
“එය කොතැනින් වූයේ දැ යි අපි නොදනිමු”යි උත්තර දුන්හ.