Luke 21:19 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
නො සැලී ස්ථිරව සිටීමෙන් ඔබ ජීවනය දිනනු ඇත.
Sinhala Bile - New Revised Version (NRSV)
ස්ථීර ව සිටීමෙ‍න් ඔබ ජීවනය දිනා ගන්නහු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම ක්ෂාන්ති ගුණයෙන් සිටීමෙන් ඔබ සැමගේ ආත්ම දිනාගන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
ස්ථීර ව සිටීමෙ‍න් ඔබ ජීවනය දිනා ගන්නහු ය.”