Luke 22:1 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පාස්කුව යනුවෙන් හැඳින්වෙන නුමුහුන් රොටි උළෙල ළං වෙමින් තිබිණි.
Sinhala Bile - New Revised Version (NRSV)
පාස්කුව නම් වූ නුමුහුන් රොටි මංගල්‍යය ළං විය.
Sinhala Bile - Revised Old Version (SROV)
පාස්කුව නම්වූ මුහුන් නොදැමූ රොටි කන මංගල්‍යය ළං විය.
Sinhala SNRV (New Revised Version 2018)
පාස්කුව නම් වූ නුමුහුන් පූප මංගල්‍යය ළං විය.