Luke 22:12 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට ගෘහ භාණ්ඩ සහිත විශාල උඩු මහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත; එහි පිළියෙල කරන්නැ” යි කී සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
සූදානම් ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි පිළියෙළ කරන්නැ”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
සූදානම්කර තිබෙන මහත් උඩුමහලක් ඔහු ඔබ සැමට පෙන්වනවා ඇත. එහි පිළියෙළකරන්නැයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
සූදානම් ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි පිළියෙළ කරන්නැ”යි වදාළ සේක.