Luke 22:17 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ කුසලානක් ලැබ, ස්තුතිය පුදා, “මෙය ගෙන, ඔබ අතරේ බෙදා ගන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ කුසලානක් ගනිමින්, තුති පුදා, “මෙය ගෙන ඔබ අතරෙහි බෙදාගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ කුසලානක් ලැබ, ස්තුතිකොට: මේක ගෙන ඔබ සැම අතරේ බෙදාගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ කුසලානක් ගනිමින්, තුති පුදා, “මෙය ගෙන ඔබ අතරෙහි බෙදාගන්න.