Luke 22:20 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
භෝජනයෙන් පසු උන්වහන්සේ කුසලාන ගෙන, “මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ ලෙයින් වන අලුත් ගිවිසුමයි.
Sinhala Bile - New Revised Version (NRSV)
එලෙස ම භෝජනයෙන් පසු කුසලාන දී, “මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එලෙසම රාත්‍රි කෑමට පසු කුසලාන දී: මේ කුසලාන ඔබ සැම උදෙසා වගුරුවන මාගේ ලෙයෙහි අලුත් ගිවිසුමය.
Sinhala SNRV (New Revised Version 2018)
එලෙස ම භෝජනයෙන් පසු කුසලාන දී, “මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය.