Luke 22:31 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“සීමොන්, සීමොන්, ඔන්න! ධාන්‍ය පොළන්නාක් මෙන් නුඹලා පොළන්නට සාතන් ඉල්ලුවා.
Sinhala Bile - New Revised Version (NRSV)
“සීමොන්, සීමොන්, මෙ‍ය අසන්න. තිරිඟු පොළන්නාක් මෙ‍න් ඔබ සියලු දෙන පොළාලන්නට සාතන් අවසර ලබා ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
සීමොන්, සීමොන්, බලව, ඔබ සැම ගෝධුම මෙන් පොළන්ට සාතන් ඉල්ලුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
“සීමොන්, සීමොන්, මෙ‍ය අසන්න. තිරිඟු පොළන්නාක් මෙ‍න් ඔබ සියලු දෙන පොළාලන්නට සාතන් අවසර ලබා ඇත.