Luke 22:5 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මහත් සතුටට පත් ඔවුහු, ඔහුට මුදල් දීමට එකඟ වූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු ඉතා සතුටු ව ඔහුට මුදල් දීමට පොරොන්දු වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු සතුටුව ඔහුට මිල දෙන්ට ගිවිස්සෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු ඉතා සතුටු ව ඔහුට මුදල් දීමට පොරොන්දු වූ හ.