Luke 22:53 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මා දිනපතා දේව මාලිගයේ නුඹලා සමඟ සිටියදී, නුඹලා මා පිට අත් හෙළුවේ නෑ. ඒත්, මේ නුඹලාගේ පැයයි. අන්ධකාරයේ බලයයි” කී සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
දිනපතා මා දේව මාලිගාවෙහි ඔබ හා සමඟ සිටිය දී ඔබ මට විරුද්ධ ව අත් එසෙව්වේ නැත. එහෙත් මෙ‍ය ඔබගේ අවස්ථාව ය. අන්ධකාරය රජ කරන මොහොත ය”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
දවස්පතා මා දේවමාළිගාවෙහි ඔබ සැම සමඟ සිටියදී ඔබ සැම මට විරුද්ධව අත් දිගුකළේ නැත. නුමුත් මෙය ඔබ සැමගේ පැයත් අන්ධකාරයේ බලයත්යයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
දිනපතා මා දේව මාලිගාවෙහි ඔබ හා සමඟ සිටිය දී ඔබ මට විරුද්ධ ව අත් එසෙව්වේ නැත. එහෙත් මෙ‍ය ඔබගේ අවස්ථාව ය. අන්ධකාරය රජ කරන මොහොත ය”යි වදාළ සේක.