Luke 22:57 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් ඒ කීම ප්‍රතික්ෂේප කළ පේතෘස්, “ස්ත්‍රිය, මම ඔහු අඳුනන්නේ නැහැ” යි කීවේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
“ස්ත්‍රිය, නැත. මම ඔහු නාඳුනමි”යි පේදුරු කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නැත, ස්ත්‍රිය, මම ඔහු නාඳුනමියි ඔහු කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
“ස්ත්‍රිය, නැත. මම ඔහු නාඳුනමි”යි පේදුරු කී ය.