Luke 22:62 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එතැනින් බැහැරව, පිටතට ගොස්, දැඩි සංවේගයෙන් හැඬී ය.
Sinhala Bile - New Revised Version (NRSV)
පිටතට ගොස්, දැඩි දුකින් හැඬී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පිටතට ගොස්, බලවත් දුකින් හැඬුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
පිටතට ගොස්, දැඩි දුකින් හැඬී ය.